අපි ගැන

ඔනූර් වෙත සාදරයෙන් පිළිගනිමු

ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාලය (ONUR) යනු විවිධත්වය සමරන අතරම ශ්‍රී ලංකාවේ මිනිසුන් අතර සහජීවනය සහ එකමුතුකම ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව අධිකරණ අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයකි. සියලු ජන කොටස්වල මූලික අයිතිවාසිකම්, නිදහස සහ සමානාත්මතාවයට ගරු කරන සමාජයක් නිර්මාණය කිරීමට අපි කැපවී සිටිමු. අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද 2015 මාර්තු 25 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශයට ප්‍රතිචාර වශයෙන් නිකුත් කරන ලද 2015 අප්‍රේල් 8 දිනැති කැබිනට් තීරණය මගින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ අධිකාරිය යටතේ ONUR පිහිටුවන ලදී. 2015 දෙසැම්බර් 18 දිනැති අංක 1945/41 ගැසට් පත්‍රයට අනුව ජාතික සංහිඳියාවට අදාළ කටයුතු ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන අමාත්‍යාංශය යටතේ ඇති ONUR වෙත පවරා ඇත. 2020 අගෝස්තු 9 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය මගින්, ONUR අධිකරණ අමාත්‍යාංශයේ විෂය පථයට ඇතුළත් කරන ලදී.

අපගේ දැක්ම

විවිධත්වයට සහ ජාතික අනන්‍යතාවයට ගරුකරමින් සියලු ශ්‍රී ලංකිකයින්ට සාමයෙන් සහ එකමුතුව වාසය කිරීමට අවශ්‍ය ආර්ථික, සාමාජීය, සංස්කෘතික හා දේශපාලන නිදහස සමානව සහතික කල හැකි ශක්තිමත්,ස්ථිරසාර, ප්‍රගතිශීලී, සාමයට ලැදි ජාතියක් දැකීම.

අපගේ මෙහෙවර

මූලික අයිතිවාසිකම්, නිදහස, නීතියේ ආධිපත්‍ය, සාමානාත්මතාවය, විවිධත්වයට ගරු කරමින් ජනවර්ග, ආගම, භාෂාව, කුලය, ලංගිකත්වය, උපන් තැන, දේශපාලන පිළිගැනීම් ආදී දෑ මූලික කොටගෙන වෙනස්ව සැලකීමෙන් තොරව සියළු පුරවැසියන්ට ගරුත්වයෙන් යුතුව සලකන සමාජයක් වෙනුවෙන් පෙනී සිටීම සහ ඒ සඳහා සහාය වීම.

Ranil_Wickremesinghe.jpg
ශ්‍රී ලංකා ජනාධිපති.

අතිගරු. රනිල් වික්‍රමසිංහ

Jus-minister
ගරු. අමාත්‍ය

ආචාර්ය විජයදාස රාජපක්ෂ

SEC_120-150
ලේකම්

නිහාල් රණසිංහ

chairman_new_120_150
සභාපති

චරිත් මාරඹ

ADG-120-150
වැ.බ.අධ්‍යක්ෂ ජනරාල්

තුෂාරී සූරියආරච්චි

විවිධත්වය සමරන අතරම සමගිය සහ එකමුතුකම ප්‍රවර්ධනය කිරීම

0
සම්පූර්ණ කරන ලද ව්යාපෘති
0
ප්‍රතිලාභීන්

ජාතික හා ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්

වැදගත් සිද්ධීන්

ව්‍යාපෘති සහ වැඩසටහන්

ONUR පහත වැඩසටහන් සහ ව්‍යාපෘති හරහා ජාතික සංහිඳියා උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇති අතර, රට පුරා විසිරී සිටින අයගේ හදවත් දිනා ඇත. මෙම වැඩසටහන් සහ ව්‍යාපෘති සඳහා මූලික වශයෙන් දේශීය හා ජාත්‍යන්තර සංවිධානවල සහාය ලබා දී ඇත.

OUR ANGELS

Our Main volunteers

Mark Hill

Lorem ipsum dolor sit amet, conse ctetur.

Jane Cullen

Lorem ipsum dolor sit amet, conse ctetur.

Annah Gaiver

Lorem ipsum dolor sit amet, conse ctetur.

At Your Service

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit quisque.

Donations 80%
Volunteers 90%
0
STAFF
0
PEOPLE
0
CAUSES
පුවත් සහ සිදුවීම්

අවකාශය

24 April

සහජීවනයේ වසන්තය අලුත් අවුරුදු උළෙල – 2024

සහජීවනයේ වසන්තය අලුත් අවුරුදු උළෙල – 2024 ජාතික සමගිය වෙනුවෙන් සංවිධානය වූ සහජීවනයේ වසන්තය බක් මහා උළෙල ගරු අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රජපක්ෂ […]

READ MORE

27 March

හොලි රාමදාන් ඉෆ්තාර් උත්සව සාදය

හොලි රාමදාන් ඉෆ්තාර් උත්සව සාදය අණ පනත් රෙගුලාසි තිබු පමණින් ජාතීන් අතර සමගිය, ආගමික සුහදත්වය. සහජීවනය ගොඩ නැංවිය නොහැකිය. ඒ සදහා සියලු ජාතීන් ආගම් එක් කරගත් ප්‍රායෝගික වැඩ පිළිවෙළක් අත්‍යවශ්‍ය […]

READ MORE

27 February

නැගෙනහිර පළාත් විශේෂ සංහිඳියා වැඩසටහන

නැගෙනහිර පළාත් විශේෂ සංහිඳියා වැඩසටහන අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, ජාතික සමගිය හා ප්‍රතිසංධානය සදහා වන කාර්යාලය එක්ව බිම්මට්ටමේ සංහිදියා යාන්ත්‍රනය ශක්තිමත් කිරීම සදහා ග්‍රාමිය, ප්‍රාදේශීය, දිස්ත්‍රික් […]

READ MORE